Noize News 

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වරකාපොල පොලීසියට

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට අද දිනයේ වරකාපොල පොලිසියට පැමිණෙන  ලෙස දැනුම් දී තිබේ.

පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන සිද්ධියකට අදාල විමර්ශනය සඳහා මෙම දැනුම් දී ඇත.

එමෙන්ම පැමිණිලිකාර වෛද්‍යවරයාට ද පැමිණිලි විමර්ශනය සඳහා කැඳවා ඇති අතර මූලික විමර්ශණයෙන් පසු ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

Related posts

Leave a Comment