Noize News 

පොල් ගෙඩියේ බර අනුව මිල තීරණය කරන ක්‍රමයක්

පොල් මිල සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව නිරාකරණ කිරීම සඳහා පොල් ගෙඩියේ බර අනුව එහි මිල තීරණය කරන ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු  පවසයි.

රජයේ ඉඩම් තිබෙන ස්ථාන වල පොල් වගා කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය

Related posts

Leave a Comment