රන්ජන්ට සාධාරණය ඉටු වන තෙක් මම පාර්ලිමේන්තුවට කළු සාටකයක් දානවා – හරීන්ගේ කළු සාටකයේ කතාව
බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට සාධාරණය ඉටුවන තෙක් තමන් කළු පැහැති සාටකයක් පළඳින බව විපක්ෂ මන්තී්ර හරීන් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.
ඒ අනුව හරීන් ප්රනාන්දු මන්තී්රවරයා ඊයේ කළු පැහැති සාටකයක් පැළඳගෙන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
‘‘රන්ජන් රාමනායකට සාධාරණය ඉටු වන තෙක් මම අද සිට පාර්ලිමේන්තුවට කළු සාටකයක් දානවා’’ යැයි හරීන් ප්රනාන්දු මහතා කියා සිටියේය.