Noize News 

ධම්මික පැණිය අදත් නොමිලේ – කෑගල්ලේ පැණි පෝලිමක්

කොරෝනා ඖෂධයක් ලෙස  කෑගල්ලේ ධම්මික කපු මහතා විසින් නිශ්පාදනය කළ පැණිය කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදී අදත් (21) නොමිලේ ලබා දීමක් සිදු විය.

අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණිය ලබා දීම සිදු වූ බව වාර්තා වේ.

නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජනතාව එම ඖෂධය ලබා ගත් බවත් වරකාපොළ පොලීසියේ සහය ද මේ සඳහා ලබා දී තිබු බවත් වාර්තා වේ.

 

Related posts

Leave a Comment