Noize News 

කොරෝනා ආසාදනය වූ දයාසිරිට පූර්ණ සුවය

කොවිඩ් 19 වයිරසය වැලඳුණු පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සම්පූර්ණ සුවය ලබා ඊයේ (20) නිවෙසට ගොස් තිබේ.

සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් නිවසේ නිරෝධායනයට ලක් වන බව හෙතෙම පවසයි .

නිරෝධායන කාලයෙන් පසු තවත් සතියක පමණ කාලයකින් අනතුරුව තම සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කරන බව ද ඒ මහතා පැවැසීය.

Related posts

Leave a Comment