Noize News 

මම කිව්ව විදිහට පැණිය ගත්තා නම් කොරෝනා හැදෙන්නේ නෑ – ධම්මික බණ්ඩාර දැන් කියන කතාව

ධම්මික බණ්ඩාරගේ කොරෝනා ඖෂධය ලබාගත් කිහිප දෙනෙකු කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමේදී ඔහු පවසා තිබුණේ තමන් විසින් දැන්වූ පරිදි නිසි පිළිවෙතට ඖෂධය පානය කළේ නම් කිසිවකුටත් කොරෝනා වැලඳීම සිදු නොවන බවයි.

මෙම ඖෂධය භාවිත කරන්නන් අදාළ කාලසීමාව දී මස් මාළු භාවිතයෙන් වැළකී සිටිය යුතු බවත් ආසාදිතයෙක් නම් දින තුනකුත් ආසාදිතයෙක් නම් දින දෙකකුත් උදේ සවස තේ හැඳි 2 බැගින් එම පැනිය පානය කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

වෛද්‍යවරයෙකුට පහර දීමේ සිද්දියක් සම්බන්ධයෙන් මේ වන විට ධම්මික බණ්ඩාර මහතා සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කර තිබේ.

Related posts

Leave a Comment