Noize News 

‘බැරල් සංඛ‘ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

 අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘බැරල් සංඛ‘ නැමැති සැකකරු මත්ද්‍රව්‍යයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
බැරල් සංඛ යන අය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේදීය. ඒ හොරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 300 ක් ද සමඟිනි.
මීට වසර කිහිපයකට පෙර ඩී මංජු නමැති සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියටද මොහු සම්බන්ධ බව පොලිසිය පවසයි.

Related posts

Leave a Comment