Noize News 

ශානි කොමිසම හමුවට

4පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (19) දිනයේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

Related posts

Leave a Comment