Noize News 

තමන් බෝම්බකරුවෙක් වූයේ නම් අද විමල් වීරවංශ ජීවතුන් අතර නැති බව අසාද් සාලි කියයි

තමන් බෝම්බකරුවෙක් වූයේ නම් අද විමල් වීරවංශ ජීවතුන් අතර නැතැයි ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.

එහෙත් තමන් බෝම්බ කරුවෙකු නොවන  බවත් වෙන්න ඉඩ තබන්නේ ද නැති බවත් ඔහු සඳහන් කරයි.

මේ රටේ සියළු ජාතීන් එක්ව සමගියෙන් ජීවත් විය යුතු බවත් අන්තවාදී කටයුතු සාර්ථක නැති බවත් ඔහු පෙන්වා දෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

Related posts

Leave a Comment