හදපු එක්කෙනාම විවෘත කරන්න – ජනපති හිටපු ජනපතිට ආරාධනා කරයි
‘හදපු එක්කෙනා එපාය විවෘත කරන්න. එන්න ඔබතුමා මේ විවෘත කරන්න’ යැයි කියමින් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා පාසලක ගොඩනැගිල්ලක් විවෘත කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ආරාධනා කර තිබේ.
හිටපු ජනපති මෛත්රීපල සිරිසේන මහතා එය විවෘත කලේ ජනාධිපතිගේද අත්පොලසන් මැදයි
ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් ‘ගම සමග පිළිසදරක්’ වැඩසටහන අද පොළොන්නරුව මැදිරිගිරිය ප්රදේශයේදී පැවැත්විණි. ඒ සමගාමීව මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමන් ඇළුතු පිරිස එක් වීය
.