Noize News 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනා නෙගටිව්

ඇමැති වාසුදේව නානායක්කාර,දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් යන මහත්වරුන් කොවිඩ් ආසාදිතයින් වීමත් සමග ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 15 දෙනකු සම්බන්ධව සිදුකළ පීසීආර් වාර්තා අනුව ඔවුනට රෝගය වැළඳී නැති බව තහවුරුවී ඇත.

Related posts

Leave a Comment