Noize News 

කුසල් මෙන්ඩිස් වාර්තා අතරට – ලකුණු නොලබාම පිට පිටම සිව්වන වරටත් දැවී යයි

ටෙස්ට් තරග ඉණිමක දී පිට පිට සිව්වෙන වරටත් කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේය. ඒ එංගලන්තය සමග  දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.

පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරග දෙකේ අවසන් ඉණිම් 03 කදිම ඔහු ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයෙකු බවට පත්වීය

Related posts

Leave a Comment