Noize News 

අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ පාලිකාව අත්අඩංගුවට

අධිකරණ නියෝග මත අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ රදවා සිටින බාලවයස්කාර දැරියන්ට පහරදි හිංසනයට පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකා නිලධාරිනිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් අද්(14) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කඩ පනහ පිහිටි අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ සේවයේ නියුතු පරිවාස දෙපාර්තුමේන්තුවට අනියුක්ත 43 හැවිරිදි නිවාස පාලිකාව  මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

Leave a Comment