Noize News 

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ඇප

නඩුවිභාගයක සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනා මත වසරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර  සිටි විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට අභියාචනාධිකරණය අද (13) ඇප ලබාදුන්නේය.

Related posts

Leave a Comment