රන්ජන් ගැන තීන්දුවක් ගන්න සජිත් පිල රැස්වෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට නියම කළ සිරදඩුවම සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබද සිය පක්ෂයේ නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගන්නා බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
සිය පක්ෂයේ නීතිඥ කණ්ඩායම ලබාදෙන උපදෙස් අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.