Noize News 

බස්නාහිරින් පිටව යන අයට නැවතත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

පසුගිය දෙසැම්බර් 18 වන දින සිට ජනවාරි 05 වනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ලදි
අද (13 ) සිට නැවතත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය

Related posts

Leave a Comment