Noize News 

ගෙඩි 65ක කෙසෙල් ඇවරියක්

කෙසෙල් ඇවරියක ගෙඩි 65ක් හටගත් දුලභ අවස්ථාවක් ජාඇල ඇවරිවත්ත පාරේ නිලංග ප්‍රසාද් පෙරේරා මහතාගේ ගෙවත්තේ පීදුනු ඇඹුල් කෙසෙල් කැනක දැකගත හැකිවිය.ඒ මහතා වට්ස් ඇප් මගින් අපට එම කෙසෙල් ඇවරියේ ඡායාරූපයක් එවා තිබුණි.

Related posts

Leave a Comment