Noize News 

එංගලන්ත කොරෝනා ප‍්‍රභේදය ලංකාවෙන්? මේ කොරෝනා ප්‍රභේදය සමෙනුත් බෝවෙනවා

එංගලන්තයේ සිට මෙරටට පැමිණි අයකු හරහා ඒරට ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා ප්‍රභේදය ආසාදිත යයි සැක සහිත අයෙකු පළමුවරට මේ රටෙන් වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එම ආසාදිතයා එම ප‍්‍රබේදය ආසාදිතයෙකු නොවන බව දැනට පරීක්‍ෂණවලින් හෙලිව ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවයි.

හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ නව කොරෝනා ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවයි.

Related posts

Leave a Comment