Noize News 

රන්ජන්ව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යයි

වසර 04ක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

2017 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාට අද එලෙස සිර දඬුවම් නියම කෙරිණ.

Related posts

Leave a Comment