Noize News 

මෛත්‍රීගේ බොරු චන්ද්‍රිකා හෙළිකරයි – මුල මතක් කරමින් ලිපියක් යවයි

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළ ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිරිසේන මහතා වෙත පිටු 4ක ලිපියක් යොමු කර තිබේ.

ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් සම්මුඛ සාකච්ජාවකදී අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශයන් කිහිපයක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම ලිලියේ කරුණු සදහන් කර ඇත.

සිරිසේන මහතා විසින් කළ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවද ඇය සදහන් කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය..

Related posts

Leave a Comment