Noize News 

මට කොවිඩ් ආසාදනය වෙලා නැහැ – ඇමති විමලවීර කියයි

තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවත්, තමා කොවිඩ් ආසාදිතයෙකු යැයි පැතිර යන පුවත් සම්පූර්ණ අසත්‍ය බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.

අද පෙරවරුවේ මාධ්‍ය වාර්තා පළවූයේ විමලවීර දිසානායක ඇමතිවරයාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවය.

Related posts

Leave a Comment