Noize Gossip 

ටික්ටොක් කරන්න ගිහින් මහපාරේ ගුටිකන වීඩියෝව

ටික්ටොක් කියන්නේ අද වනවිට බොහෝ දෙනා ඇබ්බහි වෙලා ඉන්න සමාජ මාධ්‍ය අංගයක්. බාල පරපුර තරුණ පරපුර වගේම වැඩිහිටි පිරිස අතරත් මේ වනවිට ටික් ටොක් ජනප්‍රය වෙලා.

සමහර තරුණ කණ්ඩායම් ටික් ටොක් වලට තදින් ඇබිබැහි වෙලා කිව්වොත් නිවැරදියි . පවතින වසංගත තත්වය තුළත් පවතින නීති කඩකරමින් මහ පාරේ ටික් ටොක් කළ පිරිසක් හා මහ පාරේ ගමන් කරමින් සිටි සාමාන්‍ය තරුණියක් අතර ඇතිවූ ගැටුමක් පිළිබ දව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා.

අදාළ කාන්තාව විසින් මුඛ ආවරණ පළඳින්නැයි කියූ නිසාවෙන් ටික් ටොක් කරමින් සිටි තරුණ යුවළ එම කාන්තාවට පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.. එම වීඩියෝව පහතින්…

Related posts

Leave a Comment