Noize News 

කොරෝනා එන්නත ලංකාවට ගෙනැල්ලා තියෙන්නෙ – ඇතැම් අය අරගෙන ඉවරයි – ශෂීන්ද‍්‍ර

කොරෝනා වෛරසය මැඩලන එන්නත මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බවත් ඒවා ඇතැම් අය මුදල් ගෙවා අරගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

Leave a Comment