කටුනායක ගුවන් තොටුපළට කොරෝනා තත්ත්ව සහතිකය හිමිවේ
ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කොව්ඞ් අවධානම මත ආරක්ෂිතව පවත්වාගෙන යා හැකි බවට පහසුකම්වලින් සමන්විත බවට තත්ත්ව සහතිකය ලබා දී ඇත.
ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය මෙරට ගුවන්තොටුපල
පවිත්‍රතාවය,විෂබීජ හරණය ,දුරස්තභාවය,සේවක ආරක්ෂාව,ප්‍රමාණවත් ඉඩපහසුකම්,ගුවන් මගී අවශ්‍යතාවයන්, වැනි කරුණු පිළිබදව අධ්‍යයනය කර මෙම සහතිකය ලබාදී තිබේ