Noize News 

භය වූ හරීන් වෙනුවෙන් අනුර පෙරට එයි

චරිත දෙකක් ඇති පුද්ගලයන්ට ගම්වල දෙබිඩ්ඩා යනුවෙන් පවසන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමනට චරිත දෙකක් ඇතැයි පැවසීමෙන් පෙනී යන්නේ ඔහු දෙබිඩ්ඩෙක් බවත් යි ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ තරම් කිපී ඇත්තේ ඔහුගේ සම්පූර්ණ නම කීමෙන් නිසා බවත් සමාජය බිය වද්දමින් සිදු කරන චන්ඩි දේශපාලනය තවදුරටත් ලංකාවේ දේශපාලනයට වලංගු නැතැයි ජනාධිපතිවරයාට මතක් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය

ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ දී පැවති රැස්වීමක් අමතමිනි.

Related posts

Leave a Comment