Noize News 

දළදා මැදුරට ගිය යුක්රේන ජාතික සංචාරක පිරිස යළි හරවා එවයි

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (ජනවාරි 11) ඓතිහාසික දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. 

දැඩි පරීක්ෂාවකින් අනතුරුව එම සංචාරකයින් පිරිස දළදා මාලිගාවේ සංචාරය සඳහා එක්ව තිබේ.

ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ඔවුන්ට වෙනමම මෙතනට පත්‍ර ලබා දීමට කවුළුවක් ද විවර කර තිබුණා.

කෙසේවෙතත් සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන්  දේශීය බැතිමතුන්ප අනාරක්ෂිත යැයි පවසමින් පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් සිය විරෝධය දැක්වීය.

Related posts

Leave a Comment