Noize News 

යුක්රේනය වහලා නෑ – සංචාරකයන් දිගටම ගෙන්වනවා – ඇමති ප්‍රසන්න කිව්ව කතාව

යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි

ඔහු පවසන්නේ යුක්රේනය පූර්ණ ලෙස ලොක් ඩවුන් කර නොමැති බවය.

එමෙන්ම යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන් බවත් මෙරට කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරින් මෙතෙක් එවැනි තීරණයක් ගෙන ඇත්තේ එංගලන්තය සම්බන්ධයෙන් පමණක් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙරට කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරින් මෙතෙක් එවැනි තීරණයක් ගෙන ඇත්තේ එංගලන්තය සම්බන්ධයෙන් පමණක් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

.

Related posts

Leave a Comment