Noize News 

පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක් ? – කුමාර වෙල්ගම

පාර්ලිමේන්තුව තුල සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව කටයුතු කිරිමට දැඩි අපහසු බවත් පාර්ලිමේන්තුව තුළ කොවිඩ් 19 පොකුරක් ඇති විමේ අවධානමක් පවතින බවත් කුමාර වෙල්ගම පවසයි

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යය භාරය විපක්ෂ නායකවරයා උපරිම අයුරින් සිදු කරන බවද කුමාර වෙල්ගම මහතා පැවසිය.

එම රැස්විමට සහභාගි වු ජාතික සමගි ජනබලවේගයේ මහලේකම් සහ පා.ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ යුක්‍රෙන ජාතිකයන්ට මෙරට තුල එක් නිතියකුත් රට වැසියන්ට තව නිතියකුත් ක්‍රියාත්මක කරන රට ශ්‍රි ලංකාව බවයි.

විපක්ෂයේ කාර්යය භාරය උපරිම අයුරින් සිදු කරන බවත්, ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයේදි ජන්ද දායකයන් එ සදහා පිලිතුරු ලබාදෙන  බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේය.

Related posts

Leave a Comment