Noize News 

දයාසිරිගෙන් පටන්ගෙන රනිල්ගෙන් අවසන් වන මුහුණු පොතේ කොරෝනා පොකුර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වෙන්න පටන් ගත්තා.

එහි බහුතරයක ගැබ් වී තිබුණේ හාස්‍යජනක උපුටා දැක්වීම්. ඒ කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන මැති ඇමතිවරුන්ට අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සිටිනවා.

ඒ අතර බොහෝ දෙනා අතර හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහනක් තමයි මේ ..

Related posts

Leave a Comment