එම ස්මාරකය උතුර – දකුණ සමගියට බාධාවක් – යාපනය සරසවියේ ගැටලුව ගැන UGC සභාපති කියයි
යාපනය විශ්වවිද්‍යාලය තුළ පෙරේදා (07) රාත්‍රියේ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා.
එනම් එම විශ්වවිද්‍යාල භූමියේ ස්ථාපිත කොට තිබූ ස්මාරකයක් ඩෝසර් කර ඉවත් කිරීම සම්බන්ධයෙනි .
මෙම තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා විශේෂ කාර්යබලකා බලඇණි කිහිපයක් කැඳවීමටත් සිදුව තිබුණා.
කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා .
එම නිවේදනය පහතින්..
