මේවා මෙහෙම වෙලා තියෙන්නේ අර ඇමති බූරුවාගේ වැඩ නිසා තමයි – එස්.බී කිව්ව කතාව
යහපාලන ආණ්ඩු සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඳි කළ පාසල් ගොඩනැගිලිවල හිඟ බිල්පත් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබෙන බව එම දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති එස්.බී දිසානායක මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යංශ ලේකම් එන්.ආර්.ආටිගල මහතා වෙත දැනුම් දී තිබේ.
ඒ “වැඩ සමග යළි ගමට” වැඩසටහන පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීම සඳහා අලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර ය.
එසේ ගෙවිය යුතු මුදල රුපියල් බිලියන ගණනක් බව පෙන්වා දුන් දිසානායක මන්ත්‍රීවරයා
යහපාලන ආණ්ඩු සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඳි කළ පාසල් ගොඩනැගිලිවල හිඟ බිල්පත් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබෙන බව එම දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති එස්.බී දිසානායක මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යංශ ලේකම් එන්.ආර්.ආටිගල මහතා වෙත දැනුම් දී තිබේ.
ඒ “වැඩ සමග යළි ගමට” වැඩසටහන පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීම සඳහා අලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර ය.
එසේ ගෙවිය යුතු මුදල රුපියල් බිලියන ගණනක් බව පෙන්වා දුන් දිසානායක මන්ත්‍රීවරයා මෙහෙම වෙලා තිබෙන්නේ හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් බූරුවාගේ වැඩ නිසා බවද සියල්ලන්ම සිනා ගස්වමින් ප්‍රකාශ කොට තිබේ.
බවද සියල්ලන්ම සිනා ගස්වමින් ප්‍රකාශ කොට තිබේ.