පාස්කු ප්රහාරයටත් සම්බන්ධ ISIS සංවිධානයට සහාය දැක්වූ ශ්රී ලාංකිකයන් 3 ක් ගැන තොරතුරු හෙළි වෙයි
ශ්රී ලංකා පුරවැසියන් තිදෙනෙකු අයිසිස් සංවිධානයට සහාය දැක්වීමට කුමන්ත්රණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම ඔවුන්ට 2019 පාස්කු ඉරිදා ප්රහාරය සිදුකළ අයිඑස්අයිඑස් ආධාරකරුවන් බවටද චෝදනා එල්ල වී තිබේ.