Noize News 

ප්‍රබල හිමි නමකට v8 වර්ගයේ සුපිරි ජීප් රථයක් තෑගි දීලා

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධි සුඛෝපභෝගී Land Cruiser v8 වර්ගයේ ජීප් රථයක් ලැබී ඇත.

වාර්තා වන ආකාරයකට විදේශයක සිටින ප‍්‍රකෝටිපති දානපතියකු විසින් එය උන් වහන්සේට පිරිනමන ලද්දක් වන අතර මෙම වර්ගයේ රථයක් දැනට වෙලදපලේ රුපියල් ලක්‍ෂ 400 පමණ පටන් ඉහල මිල ගණන්වලට ඇත.

Related posts

Leave a Comment