Noize News 

තවත් ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක 49 දෙනෙකුට කොරෝනා

වරකාපොල තුල්හිරිය පිහිටා ඇති ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්තශාලාවක 640 ‍දෙනෙකුට කරන ලද පරීක්ෂණ වලින් කොරෝනා ඇාසාදිතයන් 49 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම පරීක්ෂණ සිදු කර ඇත්තේ ඊට පෙර සිදු කරන ලද අහඹු පරීක්ෂණ වලින් සේවිකාවන් 07 දෙනෙකු ආසාදිත බව හෙළි වීම හේතුවෙනි.

ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර තිබේ.

Related posts

Leave a Comment