Noize News 

ටියුෂන් පන්ති ජනවාරි 25 වනදා සිට ඇරඹෙයි

ජනවාරි 25 වනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි .

ඒ අනුව අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව උපකාරක පන්ති පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි.

Related posts

Leave a Comment