Noize News 

ඥාති පුත්‍රයකු 62 හැවිරිදි කාන්තාවක් සුපිරි මෝටර් රථයකට යටකර මරා දමයි

දේපල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මතුගම වැලිමානාන ප්‍රදේශයේ දී අද(08) අලු‍යම  1.00 ට පමණ ඥාති පුත්‍රයකු  62 හැවිරිදි කාන්තාවක  සුඛෝපභෝගී මෝටර් රථයකට යටකර ඝාතනය කර  පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

Leave a Comment