Noize News 

කොවිඩ් ආශ්‍රිතයන් දිවයින පුරාම සිටිය හැකියි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කියන කතාව

දැනට හමුවන කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් සුළු වශයෙන් හෝ දිවයින පුරාම ඕනෑම ස්ථානයක සිටීමේ සම්භාවිතාවක් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

.

මේ තත්ත්වය මත උපරිම ලෙස සෞඛ්‍ය පුරුදු වලට අනුගත වී කටයුතු කරන්නේද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

Leave a Comment