කාන්තාවකට ලිංගික අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී
යක්කලමුල්ල බටකැටිය ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුල්වී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ලවී ඇති යක්කලමුල්ල ප්‍රදේශිය සභාවේ
මන්ත්‍රිවරයකු ඊයේ (06) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් සංජිවනි පවිත්‍රා පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේේ
.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ සංජිව අබේනායක නැමැති එ.ජ.නි. සන්ධාන්ධනයේ මන්ත්‍රිවරයෙකි.