Noize News 

දුමින්ද සිල්වාට ජනාධිපති සමාවවෙන් නිදහස් විය හැකියි – ඇමති විමල් කිව්ව කතාව

විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව මත දිවි ඇති තෙක් සිර දඬුවම් ලබා සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබිය හැකි නම් ඒ ආකාරයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව යටතේ නිදහස් විය හැකි බව ඇමැති විමල් වීරවංශ පවසයි.

දුමින්ද සිල්වා මහතාගේ නඩුවට අදාළ තීන්දුව ලබාදීමට දේශපාලන බලපෑම් එල්ල වූ බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ දුරකථන ඇමතුම් තුලින් හෙළිවී ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

Leave a Comment