Noize News 

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 45000 ඉක්මවයි


ඊයේ (04) මෙරටින් තවත් කොවිඞ් ආසාදිතයින් 467ක් වාර්තාවී අතර ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොවිඞ් ආසාදිතයින් ගණන 45,237ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙතෙක් සුවය ලැබූ ගණන 37,252කි. දැනට ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 7,309කි.මේ දක්වා මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ ගණන 215කි

Related posts

Leave a Comment