Noize News 

මෛත්‍රී, එස් බී, සරත් වීරසේකර 70 පැනපු කණ්ඩායමට

නව වර්ෂයේ පාර්ලිමේන්තුව හෙට (05) රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ 70 පැනපු කණ්ඩායමට අලුතෙන් එක්වීමට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අමාත්‍යවරයෙකු වන එස්.බී.දිසානායක හා වර්තමාන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර යන මහත්වරුන්ට අවස්ථාව ලැබී තිබේ.

වයස අවුරුදු 70 පැනපු කණ්ඩායමට අයත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු මේ වනවිට සිටින අතරඒ අතරින් 9 දෙනෙකු වර්තමාන කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීම ද විශේෂත්වයකි.

Related posts

Leave a Comment