Noize News 

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාවෙන් නිදහස

2010 ජනාධිපතිවරණ සමයේදී ගිනිඅවියක් ළඟ තබාගැනීමේ චෝදනාවට සම්බන්ධයෙන් ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කර සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබේ.

තීන්දුවට එරෙහිව කර ඇති අභියාචන ඉල්ලා අස්කර ගැනීමෙන් කොන්දේසිය මත මෙම නිදහස් කිරීම සිදු කර ඇත.

Related posts

Leave a Comment