Noize Gossip 

ඕමාන් රටේ අසරණ වුණ අම්මා කෙනෙක් – බේරගන්න උදව් කරන්න

ගෘහ සේවයට යන අපේ රටේ ගොඩක් කාන්තාවන් ඉතාමත් දුක්බර තත්ත්වයන්ට මුහුණ දෙනවා. විවිධ වධ වේදනාවන් වලට යටත්ව දිවි ගෙවන මේ අහිංසක කාන්තාවන් කායික වගේම මානසිකවත් විවිධ පීඩාවන්ට ලක් වෙනවා.

මේ විදිහට අසරණ තත්ත්වයට පත්ව කායික මානසික වධ වේදනාවන් වලට යටත්ව ඕමාන් රටේ අසරණ වුණු ශ්‍රී ලාංකික මවක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සටහනක් පළවී තිබුණා.

ඇය නමින් සමන් චන්ද්‍රිකා.ඇය පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ ලත්පඳුර 176 දෙහිඅත්තකණ්ඩිය කියන ලිපිනයේ.

මෙම කාන්තාව දන්න අඳුරන කෙනෙකු සිටිනම් දන්වන ලෙස එම ෆේස්බුක් සටහනේ පළ කර තිබුණා.

එම සටහන පහතින්..

“ඕමාන් රටේ අසරණ වුණ එක් අම්මා කෙනෙක් බේරගන්න උදව් කරන්න පවුලේ අයට පෙනෙන්නට Shere කරන්න

සමන් චන්ද්‍රිකා …
ලත්පදුර 176 දෙහිඅත්තකණ්ඩිය ඕමාන් තානාපති කාර්‍ය්ලයේ සිටිනවා මේ අම්මට බොහොම අමාරුයි පවුලේ කෙනෙක් මෙයාව අදුරනවා නම් මට කතාකරන්න ශෙයාර් කරන්න
( මට හරිම කණගාටුයි මම අද ඕමාන් රාජ්‍යයේ නැති එක ගැන කිසිම අම්මෙක් මේ විදිහට දුක් විදින්න දුන්නෙ නෑ හැම ප්‍රශ්නයක්ම හොයලා බැලුවා ශික් ) 0711369910″

Related posts

Leave a Comment