Noize News 

ඇමති කෙනෙක් අහසට වෙඩි තබා යකා නටයි

මහනුවර පෞද්ගලික හෝටලයක දී රාජ්‍ය අමාත්‍යවරයෙකු අහසට වෙඩි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බවක් සමාජ මාධ්‍ය විසින් වාර්තා කරයි.

අමාත්‍යවරයා ඇති කරගත් මත ගැටුමකදී අහසට වෙඩි තබා කලහකාරීව හැසිරී ඇතැයි එම වාර්තා වල දැක්වේ.

ආසන්න දිනයක දී මේ ආකාරෙය්ම හැසිරීමක් සම්බන්ධ අමාත්‍යවරයාට චෝදනා එල්ල විය.

Related posts

Leave a Comment