Noize News 

මුසම්මිල් පරයෙක් – ඒකයි පුච්චන්න කියන්නේ: අසාද් සාලි

මුසම්මිල් වැනි පරයෙකුට විතරක් මුස්ලිම් මෘතදේහ භූමදානය නොව ආදාහනය කළ යුතු යැයි කිව බවත් මුසම්මිල් එසේ කීවද අපට එසේ කිව නොහැකි බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි

ජාතික සමගි පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මීට පෙර සඳහන් කර තිබුණේ කොරෝනා ආසාදිත මල සිරුරු ආදාහනය සෞඛ්‍යමය ගැටලුවක් නිසා සෞඛ්‍යමය මගපෙන්වීම අනුව කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.

Related posts

Leave a Comment