Noize Gossip 

ගැබිණි අනුෂ්කා විලාසිතා සඟරාවක (PHOTOS)

සුප්‍රකට ඉන්දීය බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා මේ වනවිට ගැබිණියක බව මුලු ලෝකයම දන්නවා. ඉතිං ලෝකයම පිළි ගත්ත ලෝකප්‍රකට සඟරාවක පසුගිය නිවල ඇගේ ඡායාරූප පෙළක් පළ වී තිබුණා.

ඒ 2021 ජනවාරි මාසය සඳහා නිකුත් කර ඇති vogue ඉන්දියා විලාසිතා සඟරාවේ පිටකවරය හා තේමා ඡායාරූප එකතුව හැඩ කරනනට එක් වෙමින්.

ඇය ගැබිනියකව සිටියදී මෙලෙස ඡායාරූප වලට පෙනී සිටීම විශේෂත්වයක්.
ඡායාරූප පහතින්…

Related posts

Leave a Comment