Noize News 

රැඳවියන් වැඩි වුණා කියලා අපරාධරුවන් නිදහස් කරන්නේ නැහැ – ආරක්ෂක ලේකම්

බන්ධනාගාරගත රැඳවියන්ගේ සංඛ්‍යාව වැඩිවූවා යැයි කියා අපරාධකරුවන්ට නිදහස ලබාදීමට රජය කිසිවිටෙක පියවර නොගන්නා බවත්, පසුගිය කාලයේ නිදහස් කරන ලද 8500 ක් පමණ වූ රැුඳවූවන්ගෙන් 7500 ක් පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇති අය බවත් ආරක්ෂක ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
 
 ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (29)මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා එසේ ප‍්‍රකාශ කළේය.
 
 
 

Related posts

Leave a Comment