Noize News 

අපට පළාත් සභා ඕනද නැද්ද කියලා ඉන්දියාවෙන් අහන්න ඕන – දයාසිරි කිව්ව කතාව

පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අපට තනිවම තීරණය කර නොහැකි බවත් එය ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු කාරණාවක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව ඔහු සඳහන් කරයි.

පලාත් සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

Related posts

Leave a Comment