trending 

වළලනදවද? පුච්චනවද ?කියලා කමිටු වාර්තාවෙන් පසුව කියන්නම් – වෛද්‍ය සුදත් සමරවීර

දැනට පවතින නීතිය අනුව කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහනය කරන බවත් භූමදානයට අවසර දිය හැකිද නොහැකිද තීරණය කළ හැක්කේ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

එම කමිටුවේ වාර්තාව ලඟදීම සෞඛ්‍යය ලේකම්වරයා වෙත ලැබුණු ඇති බවත් කොරෝනා ආසාදිත මෘත දේහ වල අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේ දැයි සොයා බැලීමට තවත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවද ඔහු පැවසීය.

Related posts

Leave a Comment