Noize News 

යුධ හමුදාපතිගේ සහ ආරක්ෂක ලේකම්ගේ තනතුරු උසස් කරයි

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් ආර්. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජෙනරාල් තනතුරට උසස් කර ඇත.

Related posts

Leave a Comment